0 Likes
Share

රැවටිල්ල - Rawatilla
"මල්ලිකා මිස් අද උදෙන්ම ඔෆිස් එකට ඇවිත් වගෙයි.'' වතු අධිකාරි පාලන කාර්යාලයේ සේවය කරන මල්ලිකා වෙනදාට වඩා කලින්ම ඇවිත් ඉන්නව දැකල එසේ කීවේ යතුරු රාජකාරිය භාරව සිටි කාර්යාල කාර්ය සහායක කන්දයියාය. " අනිද්දට පඩි ගෙවන්න තියෙනවනෙ, වැඩ හුඟක් තියෙන නිසයි අද උදෙන්ම ආවේ.'' එහෙත් ඇය සඳහන් කළේ සැබෑ හේතුව නොවේ.
Author: wasantha wijerathne
Category: Other
Language: Sinhala සිංහල
Downloads: 56
Views: 905
Published: 1 year ago
What do you think?
No comments yet! Add one to start the conversation.
1 Comments