0 Likes
Share

Kuda Horaa - කුඩ හොරා
කොස් ගම කුඩ නෑ. ගමේ මිනිස්සු කුඩ දැකලවත් නෑ. කොස්ගම කිරිමාමා කොළඹ ගියාම කුඩ දැකලා කුඩයක් ගමට අරන් ආවා. මේ කුඩේ නැතිවුනා. ඊට පස්සේ ගේන ගේන කුඩේ නැතිවුනා. කවුද මේ කුඩ හොරා? කුඩ හොරා කියන්නේ භාෂා ගණනාවකට පරිවර්තනය වුන ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වුණ විශිෂ්ට නිර්මාණයක්.
Author: Sybil Wettasinghe
Category: Children
Language: Sinhala සිංහල
Downloads: 19
Views: 255
Published: 3 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments