1 Comments

Nirmana - නිර්මාණා

Nirmana - නිර්මාණා

පෘථිවියේ ලස්සනම ගැහැනියට හා කොබෙයිගනේ මහ වලව්වේ හිතුවක්කාර මායාකරුවට දාව ඉපදුනු දියණිය 'නිර්මාණා' නම් විය.ඇය උපතින්ම දෑතේ මිට මොලවාගත් මන්ත්‍ර බලයකින් උපන් මුරණ්ඩු මන්ත්‍රකාරියක විය.පෘථිවියත් ඊට ඔබ්බෙන් වූ චක්‍රාවාටත්.. අතීතයත් අනාගතයත් බුදුදහමත් එක මිටකට ගනිමින් මේ කතාංගය දිග ඇරේ

Author: Thisarani D Nirmani

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 34

Views: 827

Published: 3 months ago

What do you think?

No comments yet! Add one to start the conversation.

Comments
  • Senu
    Senu

    ද්වාරිස්වර නැද්ද

    1 month ago