7 Likes
Share
ආකස්මික - Akasmika
''මේක මේ ආත්මෙන් විතරක් නවතින බන්ධනයක් නෙවෙයි මියැසි. ඔයා සදාකාලිකවම මගේ. මේ ආදරේ මරණයෙන් කෙළවර වෙන දෙයක් නොවෙයි. උපදින හැම ආත්මෙකම ඔයා මගේමයි." - සංදීප් - ''සඳා... ආපහු එන්න මේ තරම් කල් ගත්තේ ඇයි කියන්න... මං බලාගෙන හිටියා... මගේ ඇස් රිදෙනකම්ම බලාගෙන හිටියා... මගේ උරහිස් පාළු වෙලයි තිබුණේ. දැන් ඔයා ආව නේ. ආය කවදාවත් මාව දාලා යන්න එපා” - නඳුන් - ''සංසාර චක්කරේ හරි පුදුමයි නෙව නෝනේ. නෝනා ආයිමත් සඳා නෝනගෙම රූපය අරගෙන උප්පත්තිය ලබලා.
Author: Gimhani Wasana
Category: Horror Fiction
Language: Sinhala සිංහල
Downloads: 316
Views: 2.6K
Published: 1 year ago
What do you think?
No comments yet! Add one to start the conversation.
1 Comments