5 Likes
Share
ඇහි පියන් ඇහැරිලා - Ahi Piyan Aharila
කිරිඅම්මා නිතර කියන කවියකි. අපේ කිරි අම්මා හරි පුදුම් කෙනෙක් ය. මේ එකල මා ගම වටේ රැගෙන ගොස් ලෝකය ගැන, මිනිස්සු ගැන. ගහකොළං ගැන නොයෙක් පාඩම් කියා දුන්නාය. කාව්‍ය යන දේහි යම් තාලයක් වේ නම් එය මා හඳුනා ගත්තේ කිරි අම්මාගෙන් කියා හිතේ. 9 හරිම අපූරු කවි පාඩම් කරගෙන, ඒවා නිතර එක එක තාල වලට ගායනා කළා ය. ඒවා උගත්තේ කොහෙන්දැයි ඇසූ කල. 'මිනිස්සු කියනව මට ඇහිල තියෙනවා බං' යි කීවා ය. ඒ මිනිස්සු කවුද? මට මහත් ප්‍රහේලිකාවක් විය. කවුරු වුණත් ඒ මිනිස්සු නම් හරි ම අමුතු ම ජාතියක් විය යුතු යැයි මම කල්පනා කළෙමි.
Author: මහින්ද ප්‍රසද් මස්ඉඹුල
Category: Romance
Language: Sinhala සිංහල
Downloads: 285
Views: 3K
Published: 1 year ago
What do you think?
No comments yet! Add one to start the conversation.
3 Comments