0 Comments

Hari Apuru Iskole - හරි අපූරු ඉස්කෝලේ

Hari Apuru Iskole - හරි අපූරු ඉස්කෝලේ

දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැතිය. දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන්ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරිය. " අම්මලා අපිව වෙත ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා. මෙච්චර කාලයක් අපි ඉගෙනගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ. ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා. මෙච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා. යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කෝලෙකට යන්න වෙලා. මටනම් හිතාගන්නවත් බෑ"

Author: Sudath Rohan

Category: Translations

Language: Sinhala සිංහල

Downloads: 27

Views: 357

Published: 2 weeks ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.