0 Likes
Share

Sherlock Holmes Rusiyanu Oththukaraya - ෂර්ලොක් රුසියානු ඔත්තුකාරයා
“අපොයි නෑ හෝම්ස් මහත්තයා ලෙස්ට්‍රේඩ් පිළිතුරු දුන්නේය. මේ අයත් මං හොය හොයා ඉඳපු මිනිස්සු මේ කොලින්ස් කියල ට මට කියූ මිනිහා, වංචනික ලෙස නම් ගණනාවකින් පෙනී ඉන්නා කෙනෙක් අවුරුදු ගණනක් හිරේ ඉඳල. මාස කිහිපයකට කලින් හිරෙන් පැන්න රිචඩ් චාමස් මෙයා තමයි. ඔබට මීට කලින් හමුවෙලා නැති වුණාට මෙයාගේ කල්ලිය අපරාධ ගණනාවකට සම්බන්ධයි. ඒ ගැන මට කිසිම සැකයක් නෑ ” හො හෝ මෙයා ද මිනිහා? හෝම්ස් කීවේ මවිතයට පත් අයුරෙනි. ” මට මෙයාව කවදාවත් හම්බ වෙලත් නෑ: ඡායාරූපයක් වත් දැකල නෑ. බලන්න වොට්සන් මගේ ළඟටම ඇවිත් කතාබහ කළත්, මට ඔහු හඳුනා ගන්න හැකිවුණේ නැහැනෙ. මෙයා ගැන ස්කොට්ලන්ඩ්යාඩ් එකේ තියෙන්නෙත් ඇඳපු චිත්‍රයක් පමණයි.
Author: Chandana Mendis
Category: Crime Fiction
Language: Sinhala සිංහල
Downloads: 5
Views: 193
Published: 3 weeks ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments