0 Comments

Nimna - නිම්නා

Nimna - නිම්නා

නිම්නා නවකතාව අරබෙන්නේ ආලෝක ඩුබායි ජ්‍යාතන්තර ගුවන් තොටුපලේ සිට කටුනායක ගුවන් තොටුපල බලා එන ගුවන් යානයේ සිට සිතන සිතුවිලි මාලාවකිනි. මිට දෙවසරකට පෙර ආලෝක විදේශ ගතවන්නේ ඔහුගේත් නිම්නා ගේත් අනාගත ජීවිතය වෙනුවෙනි. නමුත් ආලෝක ලංකාවට පය තැබූ සැනින් ඔහු දැනගන්නේ නිම්නා වෙන අයෙකු සමග විවාහ වී ගිය බවය.

Author: Sujeewa Prasanna Arachchi

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 230

Views: 3.5K

Published: 1 year ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.