0 Likes
Share
Saba Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
"උඹ මොකද බය වෙන්නෙ? සිනමා තරුවක් වෙන්න හදනවද? උඹගෙ ඔය පෙම්වතිය උඹට හැබෑටම පෙම් කරනවනම් තුවාල කැළැල් නිසා එයා බය වෙන එකක් නැහැ. බය වෙනවනම් එයා උඹට හැබෑටම පෙම් කරල නැහැ. එහෙනම් එයාව යන අතක යන්න හරිනව" යැයි කී අලෙක්සි ඔහු සැනසුවේය. "ගෑණු ජාතිය ඔහොම තමා" කුකුෂ්කින් කීවේය. "තමුසෙගෙ අම්මත් එහෙමද?" එම කතාව අසා ගෙන සිටි කොමිසාර් ඔහුගෙන් ඇසීය.වාට්‍ටුවේ හැම රෝගියෙක්ම තම සොහොයුරෙකු මෙන් පිළිගෙන ඇති කොමිසාර්, කුකුෂිකින් ඇමතුවේ පිටස්තර කෙනෙකු මෙනි.
Author: Dedigama V Rodrigo
Category: Lifestyle
Language: Sinhala සිංහල
Downloads: 4
Views: 35
Published: 1 week ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments