1 Likes
Share
Jane Eyre - ජේන් අයර්
චාලට් බ්‍රොන්ටේ විසින් 1847දී ලියා පළකරන ලද ‘ජේන් අයර්’ ලෝකයේ ජනප‍්‍රියම පේ‍්‍රම වෘතාන්තය බව අවිවාදිතය. මෙය පරම්පරා කීපයක් තිස්සේ ම පාඨකයන්ගේ හිත ඇදගත් සම්භාව්‍ය ආදර කතාවකි. ජේන් අයර් යනු තරුණ ඉංග‍්‍රීසි ගුරුවරියකි. තම අපවාදාත්මක හා බෙහෙවින් දුෂ්කර ළමා කාලය දැඩි උත්සාහය නිසා යටපත් කර ගන්නා ඇය තම ශිෂ්‍යාවකගේ බාරකාරයා වූ රොචෙස්ටර් සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගනී. ඔහුු සැර පරුෂය. එහෙත් ආශිර්වාදාත්මකය. ගොතික් මිත්‍යාකථාවල දැක්වෙන ආකාරයේ ස්ථානයක් වූ තෝන්ෆීල්ඞ් මන්දිරයේ හිමිකරු ඔහුු ය.
Author: H.M. Moratuwagama
Category: Other
Language: Sinhala සිංහල
Downloads: 11
Views: 111
Published: 1 month ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments