0 Comments

Hithuwakkari - හිතුවක්කාරි

Hithuwakkari - හිතුවක්කාරි

සයුමිලා දැන් ඉන්නේ කැම්පස් එකේ දෙවෙනි වසරේ අන්තිම හරියේ. ටිකක් දුර වුණත් මීට මාස කීපෙකට කලින් ඉදලා සයුමි කැම්පස් එන්නේ ගෙදර ඉදලා. සයුමි.. සයුමි නිර්වතනා විජේමාන්න. මෙච්චර කල් හිටියේ හොස්ටල් එකේ. පවුල් එකම දරුවා වුණ සයුමි උසස් පෙළ විභාගය ලියන කාලේ ඉදලාම ඉන්නේ තනියම. මොකද සයුමිගේ අම්මායි තාත්තායි රිය අනතුරකින් නැති වුණා

BIXBI

BIXBI

78 Geeks

Author: චමුදිත දිසානායක

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 303

Views: 4.9K

Published: 1 year ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.