0 Comments

ඇහි පිහාටුවක් යට - Ahi pihatuwak yata

ඇහි පිහාටුවක් යට - Ahi pihatuwak yata

අක්කා අඩන්න එපා අක්කා... මම ඔයාට කිව්වේ... අපි අම්මලට කියමු... තාම ඔයා පරක්කු නෑ අක්කා... ඔයාට බැරි නම් මම අම්මලාට කියන්නම්... හාද... මම කියන්නද... මොකක්ද අනේ... අඩන්නෙ නැතුව කතා කරන්නකො... ඔයා ඔහොම ඉද්දි මම කොහොමද අක්කා ඉන්නේ... මම ඔයාට කලින්ම කිව්වනෙ මේක අම්මලාට කියලා නතර කරන්න කියලා... කෝ දැන් අඩන්නෙ නැතුව ඉන්න... මම් මොනවා හරි කරන්න බලන්නම්.. ඇදේ වැතිරී අඩන පාරිද්‍යාගේ හිස අතගාමින් ඇයව සනසන්නේ පාරින්දයාගේ එකම නැගනිය වන ආක්ෂු.... එහෙමත් නැත්තන් ආෂු...

BIXBI

BIXBI

72 Geeks

Author: Vidushi Nanayakkara

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 158

Views: 2K

Published: 1 year ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.