0 Comments

සිහිනයක්ද ඔබේ ආදරේ - Sihinayakda Obe Adare

සිහිනයක්ද ඔබේ ආදරේ - Sihinayakda Obe Adare

ඉස්කෝලේ ගිහිල්ලා භවස ව්යුෂත් පත්තියටත් ගිහිල්ලා දැනුයි බෝඩිමට ආවෙ ආපු ගමන්ම මගේ හොදම යාලුවා අරුණි ගියා දයසේ ඕපදූප ටික හොයාගෙන එන්න එයා හැමදාම බෝසීමට ආපු ගමන්ම කරන්නේ අපි නැති අතරේ සිද්ධ වුන වැදගත් දෙයක් තියෙනවද කියලා හොයලා බලන එක. එයා ගියාට පස්සේ මම මුගා හෝදගෙන පොත අතට ගත්තේ පාඩම් කරන්න. මොකද උසස් පෙළ විභහගේ ලියන්න තියෙන්නේ තව මාසයයිනේ.පාඩම් කරන්න හිතාගෙන පොත අතට ගත්තත් පාඩම් කරන තරම් හිත එක තැනක නැහැ.මගේ හිතට මහ අමුතු හැගීමක් දැනෙනවා හරියට මම කාලයක් තිස්සේ හොය හොය හිටපු කෙනෙක් හම්බුනා වගේ හැගිමක්

Author: NO

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 9

Views: 184

Published: 1 month ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.