0 Comments

බයෝ කරපු ඒලෙවල් - Bio Karapu AL

බයෝ කරපු ඒලෙවල් - Bio Karapu AL

මට ඕනෙ දැං ඔයා එක්ක ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීලා අල්ලන්න වගේ දුවගෙන එන්න අපිට ඒ ගමං පුලුවන් කංකාල පේෂියක සෛල වෙන්න කොයිතරම් දෙපැත්තට ඇදුණත් ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ ගැන කියවන්න අපේ ආදරෙත් ඒ වගේ නේද කියලා කොඳුරන්න ඉතිං ඉක්මනට කියන්න මට ඔයා එතවද නැද්ද යන්න

Author: Abdhul Umar Sahan Nethmina

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 120

Views: 1K

Published: 1 month ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.