0 Comments

Sherlock Holmes Kalu Wiyagraya - ෂර්ලොක් හෝම්ස් කළු ව්‍යාඝ්‍රයා

Sherlock Holmes Kalu Wiyagraya - ෂර්ලොක් හෝම්ස් කළු ව්‍යාඝ්‍රයා

“මුව මිලට ගත්තේ මුගේ අම්මා බොහොම නපුරු මිනිකන ව්‍යාඝ්‍ර ධේනුවක්. ඇය මිනිසුන් දහ දෙළොස් දෙනෙක් මරාගෙන කැවලු. ඒ නිසා ඇය පිටුපස ගිය රතු ඉන්දියානුවන්ගේ හෙල්ල පහරෙන් තමයි.” “ඇය මරණයට පත්වෙලා තිබුණේ. මූ එහෙනම් මිනිකන වන මෘගයෙක්ද?” “ඇත්තෙන්ම ඔව් ඔහු කිව්වා. මේ මිහිපිට ඉන්නා වැඩියෙන්ම ලේ පිපාසිත භයානකම සතුන් වර්ගය තමා බ්‍රසීල ව්‍යාඝ්‍රයා. ඇමේසන් වනාන්තරයේ ඉන්නා රතු ඉන්දියානුවෙකුට කළු ව්‍යාස්‍රයා ගැන මතක් කරන්න. ඔහු භයෙන් වෙව්ලන්න ගනිවි. මේ සත්ත්ව වර්ගයේ එක් විශේෂත්වයක් තියෙනවා. ඒක තමා මුව. ගෝන, වල් ඌරු ආදී මොනම සතෙකුගේ මස්වලටත් වඩා, මුං කැමැති මිනීමස් කන්න.

Sherlock Holmes

Author: Chandana Mendis

Category: Crime Fiction

Language: Sinhala සිංහල

Downloads: 5

Views: 186

Published: 3 weeks ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.