0 Likes
Share
Idikatu thudu -ඉදිකටු තුඩු
ජීවිතේ කියන්නේ රෝස මල් යහනාවක්. කොච්චර කටු ඇනුනත් ඒ වේදනාව දරා ගෙන ජීවත් වෙන්න සිද්ද වෙන... යශෝදා දෙව්දුනි කොඩිකාර යශෝ ඔයා කිසිම දවසක වින්දේ නැති, විදින්න බැරි වෙච්ච මල් සුවඳක් වගේ... මලින්ද ගිම්හාන් සේනාධිර ජීවිතේට හොදම බ්‍රෑන්ඩ් එකකින් රිප්ලේස්මන්ට් එකක් එනකම් අපි බලාන ඉමු යශෝ... තාරක ප්‍රභාශ්වර ඉද්දමල්ගොඩ යශෝ ඔයා දන්නවද මලින්ද කියන්නේ මට මගේ ලෝකෙම කියලා... චතුමි ප්‍රබෝදා ඉද්දමල්ගොඩ
Author: Thisaranie D nirmani
Category: Romance
Language: Sinhala සිංහල
Downloads: 3
Views: 35
Published: 12 hours ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments