0 Comments

Branded Man - Branded මං

Branded Man - Branded මං

කියාරා මැඩම් මැඩම්ගේ නැන්දා නැති වෙලා කියල කෝල් එකක් ආවා.. බොඩි එක තියලා තියෙන්නේ colombo වල මශාලාවක කියල කීවා.. හ්මි... හවසට යන්න වාහනයක් රෙඩි කරන්න... ආ නෙහාරා... අලුත් වාහනෙ රෙඩි කරන්න.. සාරාට කියන්න ඊයේ ආව ඇදුම් වල සුදු ඇදුමක් බලල තියන්න කියල... මන් කියාරා... යාරා කොස්මැටික්ස් කියන්නෙ මගේ කම්පැනි එක... ලංකාවෙ ලාබාලතම ව්‍යාපාරිකයන් 5 දෙනා ඇතුලේ මන් ඉන්නවා... මන් මේ තැනට එන්න ගොඩාක් මහන්සි උනා... සාර්ථක ව්‍යාපාරිකාවක් නිසාම මගේ වටේට හතුරෝ ගොඩාක් ඉන්නවා.. හැබැයි මන් මේ කියන්න යන්නෙ ඒ ගැන නම් නෙවෙ.. මගේම කියල ඉන්න හතුරෝ ගැන....

Author: Tharoshika Thathsarani

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 17

Views: 322

Published: 2 months ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.