0 Likes
Share

උපන් ලපය - Upan Lapaya
" අම්මප ගෑනියේ, උඹෙ ඔළුව හොඳ නැතෙයි. මේ බැල්ලි බූරු ඇඳේ ගැටගහල තියෙන්නෙ? බලපං ගඳ '' මාටින් අයියා උස්හඬින් කීවේ එතනහාමිට ඇසෙන්නටය. "ඕකි ඔහෙ ටිකක් හිටියාවෙ. මං පිළිකන්නෙන් ගැටහනකං" කුස්සියේ සිට එතනහාමි ද පිළිතුරු දුන්නේ උස් හඬින් ය. "මේ ගෙරිකුණ ලිහං පලයං මගෙන් මක්කවත් නාහ" මාටින් අයියා බැල්ලට පා පහරක් ගසමින් කීවේ ය. බැල්ල මරහඬ දෙන්නට පටන් ගත්තාය. එතනහාමි බූරු ඇඳ ළඟ පහත් වී දම්වැලේ ගැටය ලිහුවාය.
Author: Batuwangala Rahula Himi
Category: Short Stories
Language: Sinhala සිංහල
Downloads: 52
Views: 769
Published: 8 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments