0 Comments

හර්කියුල පොයිරොගේ රහස් පරීක්ෂණ කෙටිකතා - Harkiyula-poiroge rahas parikshana ketikatha

හර්කියුල පොයිරොගේ රහස් පරීක්ෂණ කෙටිකතා - Harkiyula-poiroge rahas parikshana ketikatha

හර්කියුල පොයි රොගේ රහස් පරීක්ෂණ කෙටිකතා මෙලෙස ඔබ අතට පත්වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු කෙටි රහස් පරීක්ෂණ කතා කිහිපයක් හෙළ බසට හැරවීමට මා විසින් කළ වෑයමක් වශයෙනි. pot.com මෙම පරිවර්තනයේ එන කෙටි කතා බ්‍රිතාන්‍ය ජාතික ගත් කතුවරියක් වන අගතා ක්‍රිස්ටි මහත්මියගේ රහස් පරීක්ෂක කෙටිකතා ග්‍රන්ථ වලින් උපුටා ගත් කෙටිකතාය. අගතා ක්‍රිස්ටි මහත්මිය ලොව පුරා පතළව ඇත්තේ රහස පරීක්ෂක රැජිණ ' යන විරුදාවළියෙනි. බයිබලය හා ශේක්ස්පියර්ගේ ග්‍රන්ථ හැරුණු විට මෙතෙක් වඩාත්ම ජනප්‍රිය වුණු පොත්වල් හිමිකාරීත්වය දරන්නේ ඇයයි.

Author: Agatha Christie

Category: Crime Fiction

Language: Sinhala සිංහල

Downloads: 15

Views: 177

Published: 1 month ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.