0 Comments

කොමාන්ඩෝ - Commando

කොමාන්ඩෝ - Commando

කමාන්ඩෝ සෙබළෙක් වීමට සිහින මැවූ යුගයක් මට විය. ඒ යුද්ධය පැවැති අවසන් සමයයි. සිව්වන ඊළාම් යුද්ධයේ ආරම්භයේ පටන්ම මම යුධ ජයග්‍රහණ නැරඹුවෙමි. අලිමංකඩ මුදවාගත් මොහොතේ ඉංග්‍රීසි පන්තිය අවසන් හැකි විගසින් නිවසට ඇවිත් ප්‍රවෘත්ති බැලු සමය මට මතකය. මට රණවිරුවකු ලෙස මාතෘ භූමියට දිවි දීමට අවශ්‍ය වූ යුගයක් විය. එහෙත් ඒ යුගය අවසන් විය. යුද්ධයේ නිමාවත් සමඟ ඒ ආශාව යටපත් විය.

Author: Chethana Nanayakkara

Category: Other

Language: Sinhala සිංහල

Downloads: 11

Views: 44

Published: 1 month ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.