0 Comments

පුරාවතක් - Purawathak

පුරාවතක් - Purawathak

තෙරක් නොපෙනෙන විසල් ආකාසය, සිඳවා අවසන් කළ නොහැකි මහා සාගරය, අනේකවිඳ ස්කන්ධයන් දරා නොසැලී සිටින ධරණි තලයද.. සිපගන්නා මේ එකදු සූර්යයාද චන්ද්‍රයාද සාක්ෂි කොට ලියැවුණු ඇහැළ සුගන්ධය තැවරී පීත වර්ණයෙන් හැඩගැන්වූ ද... වේදනාබර සුසුමින්, ළතැවුල් පිරී කඳුළින්, ගලා යන රුහිරු දරහරාවන්ගෙන් අතීත ස්මරණයන් ලියා තැබුණුද... මරණයෙන් විවේකගත් සංසාරගත අමරණීය චාරිකාවක් වූද.. පීත වර්ණයෙන් රටා මැවුණු ගුරු පැහැති පොළොවේ.. වැලි කැටයක්ද ගාණේ නොසඟවා නමුත්.. කාලයාගේ වැලි තලාවෙන් සඟවාලීමට වුණද... අමරණීය ප්‍රේම පුරාවෘත්තය...

BIXBI

BIXBI

56 Geeks

Author: දුලාරි පත්බේරිය - Dulari Pathberiya

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 72

Views: 1.1K

Published: 11 months ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.