1 Likes
Share

Sherlock Holmes Samudure Satana - ෂර්ලොක් හෝම්ස් සමුදුරේ සටන
“අද උදේ ගෝරිං, භාටන් සහ මම කතාබහකට වැටුණා. භාවන් ලොකු උත්සාහයක යෙදුණා, ගෝරිංගෙන් කාරණා දැනගන්නන් ගෝරිංගේ රැකියාව කුමක්ද? ඔහු යුරෝපයට යන්නේ කුමන අරමුණකින්ද? ආදී කරුණු භාටන් වීමසුවා. නමුත් ගෝරිං ඒ පිසි දේකට පිළිතුරු නොදී මඟ හැරියා. ඒ ආකාරයට කාරණා වීමසීම ගැන කේන්ති ගිය ගෝරිං එතැනින් පිටවී ගියා. ඊළඟට තමන්ගේ කුටියට වැදිලා ගෝරිං දොර වසාගත්තා.” “මේ පුද්ගලයා ගැන අපි දෙන්නගේම හිත්වල දැඩි උනන්දුවක් ඇතිවෙන්නේ ඇයි? ඒ ඔහුගේ සුවිශේෂ පෙනුම නිසාද? නැත්නම් ඔහුගේ හැසිරීමේ අද්භූත බව නිසාද? එහෙමත් නැත්නම් ඔහුගේ ධනවත්කම නිසාද? හාටන් නම් කිව්වේ මේ පුද්ගලයා, රහස් පරික්ෂකයෙකු විය හැකි බවයි.
Author: Chandana Mendis
Category: Crime Fiction
Language: Sinhala සිංහල
Downloads: 11
Views: 363
Published: 3 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments