2 Likes
Share
Sepalika - සේපාලිකා
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා..
Author: .cHerRy_MinShi_
Category: Romance
Language: Sinhala සිංහල
Downloads: 35
Views: 350
Published: 4 days ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments