3 Likes
Share

Adara Thuththiri - ආදර තුත්තිරි
"උඹලා දෙන්නා දන්නවද මේ මොකක්ද කියලා. නෑ... උඹලා කොහොම දැන ගන්නද? මේක පොතක්...! මගේ හිතේ ඇවිලුණ ගින්දර නිවා ගන්න මං කරපු එකම දේ. හැම මතකයක්ම අවුස්සලා මං උඹලා දෙන්නගේ ආදරේ අකුරු කරා. ඒත්... මං මේ පොත උඹලා දෙන්නගෙ මධුසමයෙන් නතර කරා. දන්නවද ඒ ඇයි කියලා. මට ඕනි නෑ උඹලගේ ආදරේ මරන්න. මං ඒ ආදරේට හරි ආසයි බං. උඹලා දෙන්නා එකට ඉන්නකොට කොච්චර ලස්සනද? මට ඒ ආදරේ මෙහෙම මරන්න ලෝබයි. ඒ හින්දා එතනින් එහාට වුණ දේ මම විතරක් දැනගත්තම ඇති කියලා මට හිතුණා. මම උඹලා දෙන්නටම ආදරෙයි..!” අතේ තිබුණු පොත බිමින් තැබූ ඔහු තප්පරයක් ඒ දිහා බලන් හිටියේ ආසාවට.
Author: Keli Aradhya (Imaya Chandrawansha)
Category: Romance
Language: Sinhala සිංහල
Downloads: 38
Views: 701
Published: 2 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments