1 Likes
Share
Ata Massa - ඇට මැස්සා – The Gadfly
ඇට මැස්සා වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ර වූ ද, වේගී වූ ද, විවාදජන වෘතාන්තයකි . සංස්ථානයන් බිඳ හෙළීමේ ලා නිරන්තර අරගලයක කැප වී සිටින විමුක්තිකාමීන් ආකරෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත්ය. ඉතාලිය එක්සත් කිරීමේ ව්‍යාපාරය පසුබිම් කරගත්, ආදරය සහ කුමන්ත්‍රණය පිළිබඳ මේ සෘෂි දැක්මක් සහිත නවකතාව ප්රජාපීඩනය පිටු දැකීමට වෙහෙසෙන, වඩා යහපත් ලෝකයක් අපේක්ෂා කරන කවර පරම්පරාවකට වුව - වෙසෙසින් යෞවනයට යන්තම් හෝ ආවේශදායී ආරම්මනයක් වීමට බැරි නැත්තේ ය'යි ඇමෙරිකාවේ සුප්‍රකට පුවත්පත් කලාවේදියෙකු වන හැරිසන් ඊ. සැලිස්බරි පවසයි.
Author: Sugathpala De Silva
Category: Crime Fiction
Language: Sinhala සිංහල
Downloads: 34
Views: 287
Published: 1 month ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments