5 Likes
Share
Mandodari - මන්දෝදරී
ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. ගැනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නැ.. ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය. ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය. ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!”
Author: mohan raj madawala
Category: Romance
Language: Sinhala සිංහල
Downloads: 75
Views: 1.5K
Published: 2 days ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments