0 Comments

Apuru Soyuriyange Apuru Rahas - අපූරු සොයුරියන්ගේ අපූරු රහස්

Apuru Soyuriyange Apuru Rahas - අපූරු සොයුරියන්ගේ අපූරු රහස්

එක් දවසක් මිස් රොබට් පළමු වාරයේ ළමුන් ක්ෂේත්‍ර චාරිකාවකට එක්ක ගියා. ගස් වැල් අතරින් ඇවිද යමින් විල්, පොකුණුවල සිරි නරඹමින් යන ඒ ගමන මොන තරම් ලස්සන ද? ටිකක් වෙලා යනකොට ළමුන් හරි ම ලස්සන විලක් ළඟට ඇවිදගෙන ආවා. මොන පුදුමයක් ද? මෙන්න ඒ විලේ පුංචි ගෙඹි පැටව් පිහිනනවා. පැට් දෙපාරක් හිතුවේ නෑ. එයා විලට බැහැලා ගෙඹි පැටියෙක් අල්ලා ගන්න ලෑස්ති වෙනවත් සමඟ ම මිස් රොබට් හයියෙන් කෑ ගැහුවා. තවත් දවසක පාසලේ හදිසි ගින්නක් ඇති වුණා. මහ රෑ ගින්න බුර බුරා නැගෙන බව මුලින් ම දැක්කේ මාර්ගරි. වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා මුළු ඉස්කෝලෙ ම කඩි ගුලක් වගේ කලබල වුණා.

Author: Sudath Rohan

Category: Translations

Language: Sinhala සිංහල

Downloads: 16

Views: 162

Published: 2 weeks ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.