0 Likes
Share
Thilaka Ha Thilaka - තිලක හා තිලකා
තිලක හා තිලකා ඉලංගරත්නයන් විසින් මවන ලද තිලකගේ චරිතය වටා ගෙතුනු ග්‍රන්ථ ත්‍රිත්වයේ අවසාන කතාවයි. මෙහි මුල් ග්‍රන්ථ දෙක විලම්බීත සහ තිලකයි. ශ්‍රී ලාංකික ජනතාවගේ ස්වෛරීභාවයත්, සෞභාග්‍යයත් උදෙසා විසි වන සියවසේ මැද භාගයේ දී ලිපිකරු කම්කරු ජනතාව ගෙන ගිය සටන මේ කතා වස්තුවට පසුබිම් වී ඇත.
Author: T. B. Ilangarathna
Category: Lifestyle
Language: Sinhala සිංහල
Downloads: 9
Views: 184
Published: 2 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments