0 Comments

නුවර ගමන - Nuwara Gamana

නුවර ගමන - Nuwara Gamana

වාසනාට පවුලේ ප්‍රොපටි එකක වැඩකට නුවර යන්න තිබුණා. මේ ගමන යනවා නම් ඒ ගමනට කවුරු හරි පිරිමි කෙනෙක් සම්බන්ධ කරගන්නම වෙනවා කියලා ඇයට හිතුණා. එකක් මේ යන තැනට වාහනයක් නැතුව යන්න බෑ. අනික මේ යන්නේ ඉඩමක වැඩකට. ඒ ඉඩම තියෙන තැනවත් වාසනා දන්නේ නෑ. අම්පිටියේ ලිපිනයක් පමණයි ඇය ළඟ තියෙන්නේ. ළඟම සහෝදරයෙක් නැති අඩුව ඇයට තදින්ම දැනුනේ මේ නුවර ගමන යන්න දාගත්තාමයි. මහනුවර යන්නේ තාත්තාගේ නුවර අම්පිටියේ තියෙන ඉඩමේ වැඩකටයි. සමහර විට මේ ගමනේදී මහනුවර උසාවියටත් ප්‍රාදේශීය............

Author: Sujeewa Prasanna Arachchi

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 3

Views: 245

Published: 6 days ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.