0 Comments

සින්දුර් 2 - Sindur 2

සින්දුර් 2 - Sindur 2

අලුත් ආදරවන්තයින්ට ආශිර්වාද කරන්නට මෙන් තිසා වැව් තාවුල්ලට ඉහළින් හීන් මල් පොදයක් හමාගෙන ගියේය. සීත සුළඟක්ද සමඟ කඩා වැටුණු පොදය තත්පර විස්සකට තිහකට වඩා තිබුනේ නැත. ජීවිතේ විඳි ප්‍රථම හාදුවෙන් මන්මත්ව උන් ගැහැණු දරුවාට ඒ මල් පොදය දැනුනේවත් නැත.... ඇගේ සිහින් ඇඟිලි තුඩු ඔහුගේ හිසකේ අවුල් කරමින් එහාට මෙහාට ගියේය. එකට තදව් තෙරපී තිබූ හදවත් දෙකේ තිබුනේ එකම ආදර දැවිල්ලකි. ඒ දැවිල්ලෙන් දෙදෙනාම දවි දව් උන්නෝය...

BIXBI

BIXBI

72 Geeks

Author: Sujeewa Prasanna Arachchi

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 168

Views: 2.1K

Published: 1 year ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.