0 Comments

Oshin 2 - ඔෂින් 2

Oshin 2 - ඔෂින් 2

මේ ඔෂින් දෙවැනි කොටසයි. ඔෂින්ගේ ජීවිතය දුක් කරදරවලින් පිරී යයි. බලාපොරොත්තු බිඳ වැටී නෙත කඳුළින් පිරෙයි. දෙවැනි දියණිය උපතේදීම මිය ගිය ද, සැමියා රූසෝගෙන් තාවකාලිකව සමු ගැනීමට සිදු වුව ද ඇගේ ආත්ම ධෛර්යය නොසිඳෙයි. ජීවිතය සමඟ අඛණ්ඩ අරගලයේ නියැලෙමින් ද මහත් දුක් තැවුල් හා පොර බදමින් ද ඇය ජීවිත යාත්‍රාව පැද යයි. ඔෂින්ගේ ඒ අපරාජිත ජීවිතය වඩාත් තීව්‍ර ව, ප්‍රබල ව හා අනුවේදනීය ව මේ දෙවැනි කොටසින් දිග හැරෙයි.

Author: Sumithra Vitharana

Category: Translations

Language: Sinhala සිංහල

Downloads: 11

Views: 136

Published: 2 weeks ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.