1 Likes
Share

Obe Sanda Wennam = ඔබේ සද වෙන්නම්
මිදුලටම තියෙන්නේ එකම ගහයි... මගේ වෙලාවට ඒක ජම්බු ගහක්... මිදුලක් කිව්වට ඇති මිදුලකුත් නෑ... යන්තම් පොඩි තීරුවක් පොලොව පේනවා... ජම්බු ආච්චාරුවක් හදාගෙන සෙටිය උඩින් වාඩි උනා කකුල් දෙකත් උඩට අරන්... ජන්ගල් බුක් යනවා ටීවි එකේ... කටහඩවල් ටික වෙනස් කරල මෙලෝ රහක් නෑ. වෙන බලන්න දේකුත් නැති නිසා ඒක බලන්න පටන් ගත්තා... මං ආරධ්‍යා සේමිනී සෙනෙවිරත්න.. වයස 21 යි... ගෙවල් තියෙන්නේ බිබිලේ.....දැන් අයියත් එක්ක පානදුරෙ ඉන්නේ... අම්මයි තාත්තයි දෙන්නා ඉන්නෙ බිබිලේ.... දෙන්නම ගමේ ඉස්කෝලෙ ටීචලා... කෝස් එකක් කරන්න මෙහෙ ආවේ... කොහෙද කැම්පස් යන්න ලකුනු මදි උනානේ....
Author: Charu
Category: Romance
Language: Sinhala සිංහල
Downloads: 86
Views: 1.1K
Published: 8 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments