0 Comments

Seal Morning

Seal Morning

මෙම පොතෙහි ඉදිරි පිටු ඔස්සේ ඔබ හමුවේ දිගහැරෙන, ස්කොට්ලන්තයේ උස්බිම් ප්‍රදේශයක් පසුබිම් කොට ගත් මෙම චමත්කාරජනක කතා පුවත මනඃකල්පිත වුවක් නොවේ. සොබාදහම සහ සතුන් පිළිබඳ අතිරින් සින්නේනාසුලු වර්ණනාවන් සහිතව රචනා කොට ඇති මෙය මෙහි කතුවරිය වන රොවෙනා පාර් මෙනෙවියගේ ළමා වියේ එක්තරා කාල පරිච්ඡේදයක් සිතුවම් කරන්නකි

Author: Manjula Wijesundara

Category: Lifestyle

Language: Sinhala සිංහල

Downloads: 50

Views: 629

Published: 7 months ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.