0 Likes
Share
පිපාසය - Pipasaya
ගඟ අයිනේ වාඩිවී සිටි භික්ෂුව මුලින්ම දක්නට ලැබුණේ වැඩ අරඹන්නට වැව් බැමීම වෙත යන කම්කරුවන්ටය. පිරිසෙන් එක් අයෙක් ව්‍යාපෘති කළමනාකරුට මේ බව දැන්වීමට ආපසු දිව ගිය අතර සෙස්සෝ හිටි තැනම ගල් ගැසී නතරවන. දෙපස පිහිටි කඳු ගැට දෙක යා කරමින් ගඟ හරහා බැමීම ඉදිකිරීම බාරව සිටියේ ටබා ය. ඒ වන විට බැමීම දෙපසින්ම ගත අසලටම ඉදිකර අවසාන වී තිබිණ. ගඟ පතුලේ පිහිටි ගල් තට්ටුව දක්වාම පහත් කරන ලද ගල් කණු සිටුවා තිබුණේය. ඉතිරි වී තිබුණේ ගල් සහ පස් දමා ගඟ අවහිර කර මීටර තිහක් උසට බැමීම සම්පූරණ කිරීම පමණක් විය.
Author: Daya Dissanayake
Category: Short Stories
Language: Sinhala සිංහල
Downloads: 17
Views: 169
Published: 3 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments