0 Likes
Share
Thilaka - තිලක
''හරි ලස්සනයි. දැන් ඉතින් දුවනකොට ලිස්සන්නේ නෑ නේද ?'' ''මෙන්න අනිත් සපත්තු ජෝඩුව.'' තිලක ඒ දෙස බැලුවේය. ඇස් මහත් කර දෙතොල් අතරින් දත් අඩක් දක්වමින් බැලුවේය. ඒ පාට දෙකේ සපත්තු කුට්ටමකි. සුදු හා දුඹුරු පාටයි.
Author: T. B. Ilangarathna
Category: Children
Language: Sinhala සිංහල
Downloads: 4
Views: 63
Published: 1 week ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments