0 Likes
Share

Apuru Iskole Apuru Sadaya - අපූරු ඉස්කෝලේ අපූරු සාදය
සාදය හමාර වීමෙන් පසු ව ගැහැණු ළමෝ නිහඬව ම තමන්ගේ නිදන කාමර කරා ගමන් කළහ. කලෝටා ඔවුන්ගේ නිදන කාමරයේ දොර සෙමින් සෙමින් විවෘත කළා ය. ඇයට මුලින් ම ඇසුණේ එල්සි නින්දෙන් ගොරවන හඬයි. දැන් බිය විය යුතු නැත. එල්සි තවමත් සුව නින්දේය..
Author: Sudath Rohan
Category: Translations
Language: Sinhala සිංහල
Downloads: 39
Views: 489
Published: 3 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments