1 Likes
Share
වීජා පුවරුව සමග ෂර්ලොක් හෝම්ස් - Veeja Puwaruwa Samaga Sherlock Holmes
ඒ ශීත ඍතුවේ අවසාන කාළයයි. ඒ වන විට මාගේ බිරිඳගේ වියෝව සිදුවී අවුරුදු 2ක් පමණ ගත වී තිබුණි. එම නිසා මා වැඩි කාළයක් බේකර් වීථියේ ගත කළෙමි. හෝම්ස් නම් එලෙසමය. ලන්ඩනයේ අපරාධකරුවන් සිටින්නට ඔහුට නම් පරීක්ෂණ වලින් නම් ගැලවීමක් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එක්තරා දිනක සුපුරුදු පරිදි මා හෝම්ස් හමුවීමට ගියෙමි. නමුත් ඔහු බැහැරට ගොස් ඇති බැව් හඩ්සන් මහත්මිය ප්රකාශ කළ නිසාවෙන් මා හෝම්ස් සිටි කාමරයට ගොස් අසුන්ගෙන ඩේලිමේල් පුවත්පත අතට ගත්තෙමි. මොහොතක් ගත විය. හෝම්ස් පැමිණියේය.
Author: Gihan Wanasooriya
Category: Crime Fiction
Language: Sinhala සිංහල
Downloads: 36
Views: 223
Published: 3 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments