0 Comments

Sherlock Holmes Bhayanaka Minisa - ෂර්ලොක් හෝම්ස් භයානක මිනිසා

Sherlock Holmes Bhayanaka Minisa - ෂර්ලොක් හෝම්ස් භයානක මිනිසා

“මහාචාර්යතුමා යෙදී සිටියේ බැරෑරුම් කටයුත්තකය. ඔහු නළල රැළි කරගෙන ඒ ගැන වැඩිදුර කල්පනා කළේය. තමා ලෝක ගණිතඥයන්ගේ සමුළුවේදී ද්විපද සමීකරණ පිළිබඳ සිද්ධාන්තය ඉදිරිපත් කළේ සෑහෙන කලකට පෙරදී බව ඔහුට සිහි විය. ඔහු කරුණු සකසමින් සිටියේ එහි තවත් පියවර කිහිපයක් ඉදිරියට තැබීමේ අරමුණෙනි. ඔහුගේ සිතිවිලි වලට බාධා කරමින් ඇති වු ශබ්දයකි. එය ඉතා තියුණු හඬක් නොවේ. එහෙත් මහාචාර්යතුමාගේ කන් ඇසීම ඉතාම හොඳය. ඔහුගේ ශ්‍රවණ ඉන්ද්‍රිය ඉතාම සංවේදීය. එබැවින් සියුම් ශබ්දය පවා ඔහුට ඇසිණි. කාමරයේ දොර තිබුණේ වසා අගුළු දැමූ ගමන්ය. පුටුවෙන් නැගී සිටි මහාචාර්යතුමා දොර වෙත ගියේය.”

Sherlock Holmes

Author: Chandana Mendis

Category: Crime Fiction

Language: Sinhala සිංහල

Downloads: 7

Views: 173

Published: 4 weeks ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.