0 Comments

Sherlock Holmes Maraka Satana - ෂර්ලොක් හෝම්ස් මාරක සටන

Sherlock Holmes Maraka Satana - ෂර්ලොක් හෝම්ස් මාරක සටන

“දොස්තර වොට්සන් ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්‍රමය. ඒක මුද්‍රණයට යවන්න මං පොරොන්දු වෙනවා.පොතේ පිටකවරයේ මං මේ විදියට දමන්නම්.කමක් නැහැ නේද ? මරුවා සමග සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන ! ලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත්! ? බිහිසුණු සටනකින් පසු ජිවිතක්ෂයට පත් වු දොස්තර ජෝන් වොට්සන් ?” “උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්” මම කෑගැසිමි. “උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි”

Sherlock Holmes

Author: Chandana Mendis

Category: Crime Fiction

Language: Sinhala සිංහල

Downloads: 5

Views: 138

Published: 1 week ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.