0 Comments

කෙසෙල් වගාව - kesel wagawa

කෙසෙල් වගාව - kesel wagawa

කෙසෙල් වගාව පුළුල් පාංශු පරාසයක් තුළ සිදුකළ හැකි අතර වැදගත් වන්නේ මනා ජල වහනයයි. පසෙහි ගැඹුර මීටර් 1 ½ පමණ සහ මනා ජල වහනයක් ඇති ලෝම පසක් වීම වඩා හිතකරය. නමුත් මැටි අධික, ජලවහනය දුර්වල, බෑවුම් සහිත චූ ඉඩම් වල අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද සොදා ගනිමින් කෙසෙල් වගාව සිදු කළ හැකිය.

Danuma Education

Author: .

Category: Other

Language: Sinhala සිංහල

Downloads: 1

Views: 35

Published: 1 month ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.