0 Comments

Sherlock Holmes Bheeshanayak - ෂර්ලොක් හෝම්ස් භීෂණයක්

Sherlock Holmes Bheeshanayak - ෂර්ලොක් හෝම්ස් භීෂණයක්

“තවමත් දෙපා වෙව්ලද්දී මං මීළඟට දෙපාවලට ශක්තිය අරගෙන නැගිට්ටා. නැගී සිටගෙන ඇවලින් උළුවස්ස දෙපැත්තේ බිත්තිය අල්ලා ගත්තා. ශරීරය අවදා නම් ලෙස ඒ පැත්තට බර නොකොට, මං බැලුවේ ඒ හිස් අවකාශය දිහා. පහළ ඇත්තේ කුමක්ද?” “ඒත් දැඩි අන්ධකාරය නිසා මට කිසිවක් දැකගන්න ලැබුණේ නැහැ. පහළ තිබුණේ කුමක් වුවත්. සුළඟ සමග පහළින් උඩට ආ දැඩි දුර්ගන්ධයක් මට දැනුණා. මඳ වේලාවකින් ජලාශයක යමක් සෙලවෙනවා වැනි මෘදු ශබ්දයක් මට ඇහුණා. ඒ සමගම සතෙකු බිම පහුරු ගාන්නාක් වැනි ශබ්දයක් ද ආවා. වතුර පල්වුණු ජලාශයකින් නැඟෙනවාට වඩා. තියුණු දුර්ගන්ධයක් තමා එතැනින් ආවේ.

Sherlock Holmes

Author: Chandana Mendis

Category: Crime Fiction

Language: Sinhala සිංහල

Downloads: 4

Views: 132

Published: 3 weeks ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.