0 Comments

සිංහල ඥාතිත්වය - Sinhala Nakama

සිංහල ඥාතිත්වය - Sinhala Nakama

ඥාතීත්වය යනු සමාජ සම්භන්ධතා ජාලයක් ලෙස මානව විද්‍යාඥයින් හදුන්වා දෙයි.මානව සමාජයන්හි වැදගත්ම සංකල්පයකි ඥාතීත්වය.ප්‍රාථමික සමාජානුයෝජනය පිළිබද විමසා බැලීෙම් දී ඥාතීත්වය ඉතා වැදගත් සංකල්පයකි.මානව සංස්කෘතීන්හි අතීතයේ සිට දක්නට දැබෙන ඥාතීත්ව රටා මානව විද්‍යාඥයන් විසින් වර්ගීකරණය කර ඇත.ඒවා නම් අවරෝහණය හෙවත් වංශානුගත ක්‍රමය නෛතික ඥාතීත්වය(විවාහ ඥාතීත්වය) ලේ ඥාතීත්වය කල්පිත ඥාතීත්වය

Author: .

Category: Other

Language: Sinhala සිංහල

Downloads: 11

Views: 148

Published: 3 months ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.