12 Likes
Share

Oshin 1 - ඔෂින් 1
ඔෂින් යනු ජපානයේ NHK රූපවාහිනී නාලිකාව මගින් 1983 සිට පුරා වසරක් තිස්සේ විකාශය කළ දීර්ඝ චරිතාපදානමය මාලා නාටකයකි. මෙයිජි යුගයේ ජපානයේ සමාජ ආර්ථික දේශපාලනික සංක්ෂෝභයන් මැද තනිව නැගී සිටින්නට වෙර දරන ජපන් යුවතියකගේ අපරාජිත, ආත්ම ධෛර්යයෙන් යුතු ජීවිතය මේ නාට්‍යයට පසුබිම් වී තිබේ. කොටස් 297 කින් යුක්ත ඔෂින්, ජපානයේ මුල්වරට විකාශය වන කාලයේ දී ද ඉහළ ම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත්තේය. පසුකාලීනව විදෙස් රටවල් හැට ගණනක හඬකවා හා උපසිරසි ගන්වා විකාශය කළ ඔෂින් ශ්‍රී ලාංකික රූපවාහිනී ප්‍රේක්කයා අතරට රැගෙන ආවේ මෙරට රූපවාහිනී මාධ්‍යයේත් සිනමාවේත් පතාක යෝධයකු වූ ටයිටස් තොටවත්තයන් විසිනි. ඔෂින් ජාතික රූපවාහිනි
Author: Sumithra Vitharana
Category: Translations
Language: Sinhala සිංහල
Downloads: 21
Views: 714
Published: 3 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments