3 Likes
Share
Atta Kiyapan Cleopatra - ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා
ප්‍රේමයේ ඉරිතැළුම් වලට හොයාගෙන නැ සැත්කම් නමුදු සඳහට නුඹෙ නමටයි මේ පපුවෙ වත්කම් කාලයා විසින් විසඳාවි ඒිදුම්දෙන සංසාර ගෙත්තම් මම මක්කරන්නද අපිට අපි හිමි නැත්තම්… ‘හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න මම බලාගෙන ඉන්නම්’
Author: බේබදු කුමාර
Category: Other
Language: Sinhala සිංහල
Downloads: 263
Views: 2.6K
Published: 1 year ago
What do you think?
No comments yet! Add one to start the conversation.
1 Comments