1 Likes
Share
Piduru Pala = පිදුරු පාල
පිදුරු පාල කියන්නේ පොඩි අප්පු අයියගේ එළවලු කොරටුවේ මැද හිටපු පඹරාල. එයා ලණු වලින් කණුවකට ගැට ගහලා හිටියේ නැති නම් එයාට ඇවිදින්න පුළුවන් කියලයි එයා හිතන් හිටියේ. කකුල් දෙකක් තියෙන කවුරුත් ඇවිදිනවා නම් ඇයි මට බැරි කියලයි එයා හිතුවේ. ඉතින් දවසක් එයා යාලුවෙක්ගෙ උදව්වෙන් ලණු බැමි ලිහා ගන්නවා. එත් එයා හිතපු විදියට ඇවිදින්න නම් පුළුවන් වුණේ නෑ. “ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනූ බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනූ කඩුල්ලෙ තරම දැනගෙන කද බඳිනූ තමුන්ගෙ තරම දැනගෙන කල් හරිනූ”
Author: Sybil Wettasinghe
Category: Children
Language: Sinhala සිංහල
Downloads: 27
Views: 657
Published: 1 year ago
What do you think?
No comments yet! Add one to start the conversation.
1 Comments