4 Likes
Share
ඇත්තටම අපි ට්රැක් පැනපු ගෑනු - Aththatama Api Track Panapu Ganu
නිස්සු stress වුනාම එක එක දේවල් කරනවා, එක එක විදිහට හැසිරෙනවා. සමහරු අඬනවා, නිදියනවා, අසීමිතව කෑම කනවා.. ඔය වගේ විවිධ දේවල් කරලා stress එක නැති කර ගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට මගේ ඔලුව පිරෙනවා. කරන්නෙ මොනවද කියලා හිතා ගන්න බෑ. ඒ වෙලාවට හිතට එන දේවල් හිතේ හැටියට ලියනවා, ඉස්සර මම, මම නෙමේ වගේ ලිව්වා. ඊට පස්සේ මම, මම විදිහටම ලිව්වා. ජීවිතේ සමහර කාල එනවා අපිට අපිව තනිවම දරාගන්න වෙන. එක ලේසි නෑ. මොකක් හරි ක්රමයක් අල්ල ගන්න ඕනා අපේ හිතට නිදහසක් සැහැල්ලුවක් ඇතිවෙන, මම අල්ල ගත්ත ක්රමය ඔහේ ලියන එක. හිතට එන දේවල් ඒ වෙලාවෙම phone එක අතට අරන් facebook එකේ කොටනවා. ඒ කියන්නෙ, මම ට්රැක් පැන්න වෙලාවට කළේ
Author: Shivanthi De Silva
Category: Social Science
Language: Sinhala සිංහල
Downloads: 107
Views: 769
Published: 2 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
1 Comments