0 Likes
Share

Maname Natakaya - මනමේ නාටකය
මහාචාර්ය එදිරිවීර සරච්චින්ද්‍රයන්ගේ විශිෂ්ඨතම නිර්මාණයක් වන ”මනමේ නාටකය” මනමේ කතාව ලෙස ප්‍රචලිතව ඇති ජන කතාවට මූලාශ්‍ර වී ඇත්තේ පන්සිය පනස් ජාතක පොතෙහි 372 වෙනි ජාතක කතාව ලෙස දැක්වෙන චුල්ල ධනුග්ගහ ජාතකයයි. මනමේ කවි නාඩගම, චුල්ල ධනුග්ගහ ජාතකයේම කාබන් කොපියක් ලෙස නිර්මාණය වුවද, සරච්චන්ද්‍රයන් විසින් මනමේ නිෂ්පාදනය කරන්නේ චුල්ල ධනුග්ගහ ජාතකයේ සැකිල්ල ගෙන එයට සිය පෞද්ගලික දර්ශනයද, මනමේ කුමරිය පිළිඹද මානුෂීය විග්‍රහයක් ද එකතු කරමිනි. මෙම ප්‍රතිනිර්මාණයේදි සරච්චන්ද්‍රයෝ මනමේ කෝලම් හා කවි නාඩගම් වල ආභාස පමණක් නොව අකිර කුරසෝවාගේ රෂෝමොන් චිත්‍රපටිය නැරඹීමෙන් ලැබූ අත්දැකීමද භාවිතා කළ බව පවසති.
Author: Ediriweera Sarachchandra
Category: Other
Language: Sinhala සිංහල
Downloads: 20
Views: 458
Published: 5 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments