0 Comments

බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kavi Liyaune Obataya

බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kavi Liyaune Obataya

කවි ලියවුණේ ම මට ඔබව තදින් බදා වැලඳ සිපගන්න ම සිතූන දිනවල ය. ”මේ දැන් දකින්න ඕනමයි” කියන… දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය. නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම හීනයක දවටා හිත එතූළ ගිලී සැනසෙනා විට දී ය කප්පරක් ස්වයංවාරණ තිබ්බත් හුස්මක් පාසා ම ඒ සියලු දේ රැක්කත්, හුඟක් කවි ලියවුණේ ම නුඔව ම ඇවැසියි කියා හිත මුරණ්ඩු ම වුණ දවසට ය.

Author: Rangani Geethika Fernando

Category: Other

Language: Sinhala සිංහල

Downloads: 6

Views: 53

Published: 1 week ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.