2 Likes
Share

රෙඩ් වයින් - Red Wine
ඩග්... ඩග්... හඬ නංවමින් වීදුරුව මත එහෙට මෙහෙට පැද්දෙන වයිපරය විදුරුව මතට වැටෙන සිහින් පිනි බිදු එහෙට මෙහෙට කරමින් බොද වු දසුනක් මවා පාමින් තිබුනි. එය වැස්සක් යැයි පැවසිය නොහැක. කඳු මතට පහත් වූ මීදුමෙන් විසිරෙන තුෂරය. සැබැවින්ම අන්ධකාර මාර්ගයට වැටුන රථයේ පහන් එළියට එම දුමාරය මැදින් පෙනෙන දසුන ගුප්තය. හිරු බැස යන්නට පෙර මේ කඳුකරයේ දසුන මොනතරම් සොදුරු වුවාද? එහෙත් අදුර වෙලා ගත් මොහොතේ සිටම ඇත්තේ ගුප්ත මුසල බවකි. කදුපාරේ පසෙකින් වු අදුරෙහි ගිලුන ප්‍රපාථයත් අනෙක් පසින් උස්ව නැගුන ටර්පන්ටයින් රුක්ෂයිනුත් ඒ ගුප්ත බව බියකරු කරවමින් තිබුනි.
Author: chethana da silwa
Category: Romance
Language: Sinhala සිංහල
Downloads: 152
Views: 1.3K
Published: 7 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments