0 Comments

ඇගේ ප්රේමය ඔහුම විය - Age Premaya Ohuma Viya

ඇගේ ප්රේමය ඔහුම විය - Age Premaya Ohuma Viya

මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් " මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් රැදවියන් නිදෙනෙකු බරපතල තුවල ද නවත් විස්සකට ආසන්න පිරිසක් සුළු තුවාල ද ලබා අැත. මෙම ගැටුම සමථය කිරීමට යාමේදි පොලිස් සැරයන්වරයෙකු එල්ල කරන ලද වෙඩි ප්රහාරෙයන් එක් රැදවියකු ජීවිතක්ෂයට පත් වූ අතර ගැටුම සමථය කිරීමට ගිය සැරයනවරුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇත. * මෙන්න එම පුවත නැවතත්... රෝහල් ගත වෙලා හිටපු අම්මා කෙනෙක්ගේ රුධිර පීඩනය පරීක්ෂා කර කර හිටපු මගේ අවධානය එක පාරටම යොමු වුණේ රෑපවාහිනියේ පෙන්වපු විශේෂ ප්රවෘත්තියට.

BIXBI

BIXBI

51 Geeks

Author: Udari Premarathna

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 128

Views: 1.5K

Published: 8 months ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.